වස්තුවම එක මල්ලක… තියාගෙන ..කර….. නැතේ නියමිත තැනක්……. මුත් ගොදුරු නැත…..හැමතැන…… සිතුනොත් මෙයැයි..තැන…. බිම තියා සිය වස්තුව…. රෙදි පටින් ඇමිනූ…… පැටලුනු ..නූල ගෙන…. වියයි……ඔහු ජිවිතේ වියමන …………! සොයා සවි ඇති කොන්…. පටලවා ඉලිප්පුනු ..තැන්වල….. හැඩ.. නැතත් ….වියමන…. එයයි..තැන….ඔහු …..ජිවිතය එල්ලන …., එල්ලා..දිලිසෙන ..තොරොම්බල්…රිදී මාල….. ඇන තියාගෙන..බිම….. බලා හිදී හෙමිහිට….. අහින්සක ගොදුරක්…..ඒවියැයි..ඒ දෙස……, ඔහු මෙන්ම… පුන්චි…පවුලකම [...]