මකුලු දැල් වියන්නා !!

Posted: January 18, 2012 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts

වස්තුවම එක මල්ලක…
තියාගෙන ..කර…..
නැතේ නියමිත තැනක්…….
මුත් ගොදුරු නැත…..හැමතැන……

සිතුනොත් මෙයැයි..තැන….
බිම තියා සිය වස්තුව….
රෙදි පටින් ඇමිනූ……
පැටලුනු ..නූල ගෙන….
වියයි……ඔහු ජිවිතේ වියමන …………!

සොයා සවි ඇති කොන්….
පටලවා ඉලිප්පුනු ..තැන්වල…..
හැඩ.. නැතත් ….වියමන….
එයයි..තැන….ඔහු …..ජිවිතය එල්ලන ….,

එල්ලා..දිලිසෙන ..තොරොම්බල්…රිදී මාල…..
ඇන තියාගෙන..බිම…..
බලා හිදී හෙමිහිට…..
අහින්සක ගොදුරක්…..ඒවියැයි..ඒ දෙස……,

ඔහු මෙන්ම…
පුන්චි…පවුලකම බර…..
එල්ලෙයි…….වියමනේ….
දහයේ කෑලි විලසට…… !!!!

Advertisement
Comments
  1. Jerry says:

    හරිම ලස්සනයි…

  2. එළ අදහසක්…..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s