Archive for January, 2009

සුභ උදෑසනක් වේවා!!

ඉතින් කොහොමද මෙ සතිය.අපිටනම් සුපුරුදු විදිහට බොහොම කාර්ය බහුල සතියක්.සදුදා තමයි අපි අවසාන් වතාවට විශ්ව විද්‍යාල දෙශනයකට සහභාගි උනෙ.හරිම දුක හිතෙනව මතක් වෙනකොටත්.ඒ දුකටත් එක්ක අපි හිටපු කීපදෙනා බම්බලපිටියට ගිහින් හොදට කෑවා.
එ අතරෙ මට අපෙ පුහුනුවීම් රෑකියාවක් සදහා කොම්පෑනියකින් වාචික පරීක්ෂණ්යකට ආරාධනාවක් ආවා.ඒත් ඒ පරීක්ෂණෙ සාර්ථක උනෙ නෑහෑ.ඒ නිසා දෑන් තවත් කොම්පෑනියකින් කතා කරනකම් බලන් ඉන්නවා.ඔයගොල්ලො කවරු හරි කළමකාකරණ සහ තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයෙ පුහුනුවීම් සදහා  කුමන හො කොම්පණියක ඉදක් තියෙන බව දන්නවනම් පොඩ්ඩක් දන්වන්න.ඒක මට වගෙම අපෙ කෑම්පස් එකෙ හෑමොටම වෑදගත් වෙන්න ඉඩ තියෙනවා.

අලුත් ජ0ගම දුරකතන ජාලයත් හිතුව තරම්ම සුදු නෑහෑ නේද? ඔහොම තමයි යකා හිතන තරම් කලු නෑහෑ කියනවා වගෙම තමයි කුමාරයත් හිතන තරම් සුදු නෑහෑ.ඒ උනාට මෙක ලොකෙ ලොකුම ජ0ගම ජාල වලින් එකක් නිසා බලපෑමක් කිරිමෙ හෑකියාවනම් වෑඩියි.

ලබන අගහරුවාදා විභගෙ පටන් ගත්තම ඉවර වෙන්නෙ පෙබරවාරි 13 වෙනිදා.ඒ නිසා මෙ කලෙ අතුලත මොකුත් ලියන්න බෑරිවේ මම හිතන්නෙ.

එහෙනම් අයෙත් මොනාහරි වල්පල් ටිකකින් හමු වෙනකන් ටික දොහකට ගිහින් එන්නම්.

ගරුවා.

කොහොමද ජීවිතෙ?

මම මෙ තකහනියක්ම ලියන්න හිතුවෙ ඊයෙ මගෙ හිතට ආපු අදහසක්.ඒ තමයි මෙ දවස්වල හෑමොම වගෙ බොහොම දකින්න ආස ශාරුක් ඛාන් ඉන්න AirTel වෙළද දෑන්වීම.

දෑන් ඔන්න එහෙනම් ලංකවට තවත් ජංගම දුරකතන ජාලයක් ආවා.දෑන් ඔක්කොම 5යි.ඒ වගෙම මට අරංචියක් ආවා ඔන්න තවත් දෙශිය සමාගමක් ජංගම ජාලයක් ආරම්භ කරන්න සුදානම් කියල.

මොනව උනත් මම මෙ කියන්න යන්නෙ වෙලද ලොකෙ තරගකාරීත්වය කොච්චරද කියනවනම් ඔය ගොල්ලො හමොටම තෙරෙන්න ඈති අයි Dialog සමාගම එක පාරටම Hello SriLanka කියල වෙළද දෑන්වීම් මාලාවක් පටන් ගත්තෙ කියලා.මෙ වෙළද දෑන්වීම් වල නියම වෑදගත්කම තෙරුනෙ AirTel වල ශාරුක් ඛාන් Hello Srilanka කියනව ඈහුවට පස්සෙ.

මොනව උනත් අපෙ රටේ නලු නිලියො ගායක ගායිකාවො ගොඩක් දෙනෙක් එකතුවෙලා ඔබ වෑනි ශ්‍රි ලාංකිකයලු වීම මහත් අඩම්බරයක් කියනකොට අමුතු හෑගීමක් දනුන.ඒත් ශරුක් ඛන් කියන්නෙ එසෙ මෙසෙ පුද්ගලයෙක් නොවන බව අපි හෑමොම හොදටම දන්නවනෙ.ලගදි පල උන වාර්තා අනුව ඔහු ලොකය බලවත්ම පුද්ගලයින් 50 දෙනා අතර කෙනෙක්.

ඒ නිසාමද කොහෙද ශරුක් Hello Srilanka කියනකොට දනෙන්නෙ වෙනමම හෑගීමක්

වාර්තා වලට අනුව ශ්‍රි ලංකවෙ භාවිතා වන ජ0ගම දුරකතන ගනන මිලියන්යකටත් වෑඩිලු(මම හරියටම දන්නෙ නෑහෑ).එක ඈත්තනම් ජනගහනයෙන් බාග්යකටම ජංගම දුරකතන තියෙනවා.

පාරිභොගිකයො හෑටියට අපි බලන් ඉන්නෙ අපිට හොදම සෙවය හම්බ වෙනකන්නෙ.ඒ උනට අපෙ මෙ පුංචි රටෙ සල්ලි පිටරටට යන එක තම‍යි දෑනටනම් වෙන්නෙ.
බලමු අනගතය කොහොමද කියල
ගිහින් එන්නම්

ගරුවා

ඔන්න අලුත් අවුරුද්දෙ මුලින්ම ලියන්න වෙලාවක් හම්බ උනෙ අද.අවුරුද්දෙ මුල්ම සතිය පුදුම වෑද කන්දරාවක් එක්ක සටන් කරන්න සිද්ද වෙච්චි සතියක්.මොනා උනත් ඉතින් ලියන වෑඩ කටයුතු ටික නම් ඔහෙ කරගෙන යනවා.

මෙ අවුරුද්ද මගෙ මෙන්ම මම මෙ අවුරුදු කීපයක් පුරාවට අදුනගත්ත හුගක් අයගෙ ජීවිතෙ වෙනසක් සිද්ද වෙන වසරක් වෙවි.අපි ඒ වෙනස එනකන් බලන් ඉන්නෙ.

අපිට වගෙම තමයි මෙ පුන්චි රටෙ හෑමොම බොහොම ආසාවෙන් ඉන්නෙ සාමය කියන මෙ වචනෙ තෙරුම හරියට ව්දින්න.හෑමොම හෑමොටම ගරු කරන අනිත් අයගෙ දුකෙදි පිහිට වෙන දියුණුව වෙනුවෙන් හෑම තිස්සෙම තම ශක්තිය යොදවන මිනිස් කම දන්න මිනිස්සු ඉන්න රටක් බවට ඉක්මනටම ලංකාව පත් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

තව සතියකින් අපෙ අන්තිම විභාගෙ පටන් ගන්නව.ඒ දව්ස් ටිකෙනම් ඉතින් මොනවත් ලියන්න හම්බ වෙන එකක් නෑහෑ.

වෑදගත් යමක් මතක් උනාම අයෙත් ලියන්නම්

එහෙනම් දෑනට ආයුබොවන්…

ගරුවා