Archive for September, 2011

මා එනවිට…
ඔබෙ සොහොනට…
දොතින් මල් මිටක් දරා…
නෙතගින් කදුලකුත් සලා…
හද යට දුක් දොරෙ ගලා…..

කවුදො.. මා එන්නට පෙර…
එතැනින් නික්මිලා ගියා…
ඔබ වෙනුවෙන්….
මම දැල්වූ……
පහන් සිලත් නිවා ..දමා….