About Garuwa

මම උපන්නෙ 1985 ජුනි මාසෙ 8 වෙනිද.එදා සෙනසුරාදාවක්ලු :).මම මෙ ලොකෙ එලිය දකින අවුරුදු හතරකට කලින් ලස්ස්න කෙලි පැටියෙක්ගෙ හුරතල් බලන්න අපෙ අම්මටයි තාත්තටයි වාසනාව ලැබිල.ඒ තමා මගෙ ආදරණිය අක්ක.මම උපන්නෙ “රත්තරන් පුන්චි” පවුලෙ බඩ පිස්සා විදිහට.
අපි පන්නිපිටියෙ තිබ්බ අපෙ ලස්සන පුන්චි ගෙදර ඉදිද්දි තමා මම රමනි ටීචගෙ මොන්ටිසොරියට ගියෙ.මොන්ටිසොරි ගිය පලවෙනි දවසෙ මම හොදටම ඇඩුව කියල මට මතකයි.අපි පන්නිපිටියෙ ගෙදර 1992 වෙනකන් හිටිය.1991 තමා මම මුලින්ම ඉස්කොලෙ යන්න පටන් ගත්තෙ.අපෙ තාත්තට ඒ දවස්වල තිබ්බ වටිනාම වාහනෙ වෙච්චි පුස් බයිසිකලෙ උඩට පැනල හයිලෙවල් පාර දිගේ වාහන බල බල මහරගම ජනාධිපති විද්යා ලට ගියපු කාලෙ හරිම පුදුමයි..ඒ වගේම සැහැල්ලුයි.
මම පුන්චි හින්දා තාත්තටත් වැඩිය බර දැනෙන්න නැතුව ඇති.ඒ උනාට මගෙ අනාගතේ ගැන නම් හිතේ ගොඩක් බර තියෙන්න ඇති. 1992 අපි බාගෙට හදපු අපේ මහරගම ගෙදරට ආවා.එතන ඉදන් නම් ඉස්කොලෙට තිබ්බෙ ඇවිදන් යන දුර.ඒත් වැඩි පරිස්සමට තාත්තා මාව බයිසිකලෙ එක්කන් යනව,එක්කන් එනව.දවසක් 2 වසරෙදි මම පන්ඩිත කමට තනියෙන් ගෙදර ඇවිල්ල හොදවයින් අහ ගත්තා අද වගෙ මතකයි.
මම 5 වසරෙ ශිෂ්යදත්ව විභාගෙ ලියනකන්ම ඉගෙන ගත්තෙ මහරගම ජනාධිපති විද්යාගලෙ.අපෙ අක්ක එ වෙනකොට ඉගෙන ගත්තෙ පන්නිපිටිය ධර්මපාල විද්යා ලෙ.
අනූපහෙ ශිෂ්යගත්ව විභාගෙන් සමත් වෙලා මම අනූ හයේ අවුරුද්දෙදි කොළඹ නාලන්දාවට ඇතුලු උනා.
නාලන්දාව මගෙ ජීවිතය සම්පූර්නයෙන්ම වෙනස් කලා.පුන්චි හිත ලොකු වෙලා අලුත් දෙවල් දකින්න,අලුත් දෙවල් අහන්න අලුතින් හිතන්න,ලොකය රසවිදින්න කියල දුන්නෙ නාලන්දාව.අද මම ලබපු කුමන හො ජයග්ර හනයක් තියෙනවනම් ඒකට මූලිකම අඩිතාලම වැටුනෙ නාලන්දාවෙන්.
නාලන්දෙ ඉන්ග්රියසි සාහිත්ය සන්ගමේ ඉන්න කාලෙ රගපාපු නාට්යා වල දෙබස් සමහරක් අදටත් මට කට පාඩම්.
ජුලියස් සීසර් නාට්යතයෙ බෘටස්,හැම්ලට් නාට්යෙයෙ රජු,මෙෂර් ෆොර් මෙෂර් නට්යතයෙ ආදිපාද වරයා වගේ තවත් චරිත විෂාල සන්ක්යායවක් මම කරල තියෙනව.අද මෙ හැම චරිතයක්ම මට ජීවිතේ එක එක තැන් වලදි හමු වෙනව.
2001 අවුරුද්දෙදි මම 11 වසරෙ ,අපොස සාමන්යක පෙල ඉහලින් සමත් උනා.මෙ කාලෙදි තමා මම මගෙ පලමු නිර්මාණ එකතුව “ඉරබටු තරුවට” එලි දැක්වුවෙ.ඒ.හරියටම කියනවනම් 2002 පෙබරවාරි 17 වෙනිදා මගෙ අක්කගෙ උපන් දිනේ දවසෙ තමා “ඉරබටු තරුවට” එලි දක්කුවෙ. ඊට පස්සෙ පටන් ගත්තෙ තවත් බොහොම කාර්ය බහුල කාලයක්.අපොස උසස් පෙල.දනන්වනෙ මොන සෙල්ලමක්ද ඔකට කරන්නෙ කියල.කොහොහ්මින් හරි 2004 අවුරුද්දෙ මම මුලින්ම උසස්පෙල කලා.මම හිතපු තරම් ලකුනු නොලැබිච්ච නිසා 2005 අවුරුද්දෙ අයෙමත් කලා.මෙ අවුරුද්දෙම තමා මගෙ පලමු නව කතාව “නාමල් අසපුව” එලි දැක්වුවෙ.
2006 අවුරුද්දෙ ඉදන් 2010 අවුරුද්ද වෙනකන් කාලය තවන් සුන්දරයි.ඒ තම කොළඹ විෂ්වවිද්යාුලෙ සිව් අවුරුද්දක් කරක් ගහපු කාලෙ.මෙ කාලෙදි තවත් අලුත්ම පැති කඩක් මගෙ ලොකයට එකතු වුනා.අදටත් ඒ ලස්සන ලොකයේ මිහිර මම විදිනව කිසිම අඩුවක් නැතුව. මේ කලදි තමා මගෙ නිර්මාන එකතුවෙ පිස්සු නවකතාව වුනු “නූපන් සිහින” එලි දැක්කෙ.ඒ 2008 අවුරුද්දෙ.ඒ වගෙම්ම තම කෙටි චිත්රිපටි කලාවටත් යොමු වුනා,සින්දු ලියන කලාවටත් යොමු වුනා, ඒ අතරෙ අධ්යා2පන කටයුතුත් හොදින්ම කලා.ලොකෙ වටෙත් ගිහින් ආවා.

ඒ වගෙම තමා කුරිරු යුධයෙන් පස්සෙ ලන්කාවෙ උතුරු භූමිය ගැන කරපු ලොකුම සහ පලවෙනිම රූපවාහිනී වැඩසටහනෙ ඉදිරිපත් කරන්නා වෙමින්,විද්යුභත් මාධ්යොට්ත් ඔලුව රින්ග ගත්තා.
එක අතකින් බැලුවම හිතෙනව පිස්සුද කියලත්.
කොහොම නමුත් මෙ කිසිවක නිමාවක් නම් නැහැ.අපරදෙ කියන්න බැහැ,මට මම වගේම එක එක දෙවල් කරන්න පුලුවන් ,විවිද විවිද දෙවල් කරන එක ජීවිතයෙ සතුට කරගන්න යලුවො රොත්තක් හම්බ උනා.එකත් ජීවිතේ වාසනාවක්.
මෙහෙම කියමනක් තියෙනවනෙ.පිරිමියෙක් වෙන්නනම් , ගහක් හිටවන්න ඔනේ,පොතක් ලියන්න ඔනේ,එ වගෙම පුතෙක් හදන්න ඔනෙලුනෙ.මම ඔන්න ගස්නම් ඔනෙ තරම් හිටොල තියෙනව,පොත් තුනකුත් ලිව්ව,පුතෙක් හදන වැඩේ තමයි කරන්න තියෙන්නෙ. 😉

“This was Originally Written in here as my first post so I will keep that in here without deleting.”

I was born on 8th June 1985.My parents had the luck of having a baby girl  4 years before i came out to see the greatness of this world and shes my one and only loving sister.

I studied at Little friends nursery under Aunty Ramani and was living in Pannipitiya till 1992.In 1991 i started schooling.What  a wonderful thing it was to jump on the poor push cycle of my father early in the morning where he cycled me all the way to Presidents college Maharagama.Cycle was the greatest vehicle we had at that time.

1992 we moved to our new partly completed home at Maharagama and it was then a nice morning walk for me to the school until i managed to pass the grade 5 scholarship examination.My sister was studying at Dharmapala Idyalaya Pannipitiya at that time.

In 1996 I had the real privilege of making myself a student of great Nalanda….Nalanda is great indeed.

From 1996 it was the greatest era of my life where I emerged as a great personality in school and it certainly made me feel confident of life.The dramas i acted gave me great confidence in standing straight in front of 1000s of people without letting my legs to play the the so called Mandolin.

Brutus in Julius Caesar, King in Hamlet ,Duke in Measure for Measure, Dr in Dr NO ALL ,3 major characters in Macbeth, 2 characters of Taming of the Shrew and many many more…wow how wonderful those days were…

I got through OL s with good results which gave immense pleasure to my parents.But it was long before doing my OL s i met my sweet heart.

Year 2002 is a great milestone in my life where i published my first ever poetry collection called “Irabatu Tharuwata”

The it was another 2 years of tough time for AL s.2004 was my first attempt and i could not get on with the expected results to enter a desired University.2005 i had my second attempt and it made me be where i am now.

Year 2005 October i published my second book “Namal Asapuwa” which is the first novel of my creation collection.

From june 2006 still im enjoying the great friendships and the relaxed life style of my University life.Much more matured and much more confident about life I am extending my creative feelings towards the art of visula media which is quite succesful up to now with the great brotherhood of my loving friends..well lot more creativity to be experimented…

There is a saying…To be a great man(male) one should grow a tree…write a book..and should get a boy child…I have grown lots of trees…i have written 2 books,3rd one is on the way…….well looking for the boy child

More to come..Await my life is still up and running……

Cheers

Comments
  1. keerthi says:

    great work

    carry on….

    all the best!

  2. Dats really great….
    Got lot of info to hug wt u..
    🙂

  3. priyangika says:

    අයියේ කොහොමද?

    ඔයාගේ blog එක නම් මරුයි .අපි ගොඩක් ආසාවෙන් කියෙව්වා.ඔයාට මතක ඇති නේ අපි ruhunulanka team

  4. sulakshi says:

    it tells what u r………………..

  5. Garu…. wede nam maru……..

Leave a comment