Archive for June, 2013

මම සෙමෙන් කතා කරමි,
ඈ මදෙස බලයි…,
ඈ හිනැහෙයි……..

මම උස් හඩින් කතා කරමි,
ඈ මදෙස බලයි…,
ඈ හිනැහෙයි…….

මම තරහින් කතා කරමි,
ඈ මදෙස බලයි…,
ඈ හිනැහෙයි…….

ඇය කතා කරන්නට උත්සහ කරයි…,
මම ඈ දෙස බලමි..,
මම අඬමි !

Blog Tatoo

කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ. අපි ඉතින් කොහොමත් අවුරුද්දට කීප්වරක් කොහෙ හරි ඇවිදින්න යන්වනෙ.මෙ වර්ෂ 2011 දි එහෙම ගියපු වෙලාවක හොර්ටන් තැන්න ගැන කරපු පුන්චි වාර්තා වැඩසටහනක්.මේක බලල ඔයාලටත් යම් සතුටක් සමග හොර්ටන් තැන්නට යන්න ආසවක් ඇති උනානම් එක තමා අපේ සතුට.

PS : ලගදිම කෙන්යානු මසයි මාරා සවාරිය ගැනත් ලියන්නම්

Blog Tatoo