Archive for December 30, 2014

Atheena !

ඇතීනා දෙවඟන..,

වැඩි වගයි අපෙ කුස්සියට…,

ග්රීක සොල්දාදුවකු සමගින…,

පසු පසින් ඔවුනගේ…,

ජුලියස්ගෙ දෙසැම්බරය…,

ගෙවී යන අපූරුව…!

හැමදාම උදේ හවා…,
ලිපේ ඉදෙන හොද්දට…,
වැටෙන තුන පහ මැද්දට…,
ඉවසාගෙන සැර පුසුඹ…,
ඉන්නවා ඇතීන නොබියව….!

තව කීප දිනකින්..,

පෙරලෙයි පිටු දුරුත්තට…,
ඇතීනා…ඔබ ඉවසාගෙන ඉන්න…,
කිරිබත් ඉදෙනවා ලඟදිම….,
අලුත් අවුරුද්දට…!

blog-tatoo